Commercial Gas Dryer LG 10KG KOREAN

Original price was: රු795,000.00.Current price is: රු775,000.00.

14 People watching this product now!

Payment Methods:

Description

Model Number : RP10WC

Made In KOREA

Capacity 10KG

Easy Temperature selection for drying (Multiple Drying Options)

Tilted Stainless steel drum

Heating Type – Gas 

LED display

Auto restart

Suitable for : Hotels, Restaurants, Laundries, Industrial Use

Warranty Period

12 Month(s)

මෙම ඩ්‍රයර් මාදිලිය තරු පන්තියේ හෝටල් සහ උසස්ම තත්වයෙන් පවත්වාගෙන යන සංචාරක නිවාස, විලා ආදිය සඳහා වඩාත්ම නිර්දේශිත මාදිලියයි. ඒවායෙහි ඇති මිල අධික උසස් ප්‍රමිතියේ ලිනන් රෙදිපිළිවල ගුණාත්මක තත්වය සහ පෙනුම දිගු කලක් හොඳින් ආරක්ෂා කර දෙමින් රෙදි වියලීමට මෙම ඩ්‍රයර් මාදිලිය සමත් ය. එබැවින් මෙය උසස් තත්වයේ හෝටල්, සංචාරක නිවාස, විලා වැනි ව්‍යාපාරයකට සැබැවින්ම අගනා ආයෝජනයකි.

This dryer model is the most recommended dryer model for the Star Class Hotels and Guest Houses, Vilas etc., since high quality and expensive linen fabrics are using in such businesses. This dryer is protecting the quality and look of such expensive linen’s for last longer. Hence it’s a very good investment for a tourist Hotel, Guest house or Villa etc. business.

 

මුලික විස්තර / Key Details,

Brand : LG

Model Number : RP10WC

Condition : Brand New

Made in : Korea

Purpose : Commercial

Loading Capacity : 10 Kg

Power Consumption : 5600 W (Max)

Heating Source : LP Gas

Power Source : 220 – 240 V / 50 Hz

Power Supply : 13 A / Single Phase

Dimensions : 27 x 30 x 39 in (W x D x H)

 

විශේෂාංග / Special Features,

 

මෙය වාණිජ භාවිතය සඳහා නිර්මිත යන්ත්‍රයකි. දවස පුරා අඛණ්ඩව භාවිතා කල හැකිය. ඉතා විශාල වියළීමේ ධාරිතාවයක් සහිතය.

This is a commercial dryer. Can use continue all the day without any stopping. Heavy load can dry per day.

 

විනාඩි 100ක අවශ්‍ය ඕනෑම විනාඩි 10ක් දක්වා සුසර කල හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රෝනික ටයිමරය.

100 Minutes automatic timer can adjust to any 10 minutes time.

 

ඉතා වේගවත් සහ කාර්යක්ෂම වියලීම මගින් ලබාදෙන විශාල පිරිවැය ඉතිරිය : සාමාන්‍යයෙන් මෙම යන්ත්‍රයෙන් කිලෝ 10ක රෙදි තොගයක් විනාඩි 30 – 40ක පමණ කාලයක් තුල වියලා අවසන් කල හැකිය. එබැවින් කිලෝ 10ක ධාරිතාවයෙන් යුතු රෙදි සෝදන යන්ත්‍ර 4ක පමණ සේදුම් තොගයක් මෙම තනි ඩ්‍රයරය මගින් කළමනාකරණය කරගත හැකිය. එමගින් ඔබට උපරිම පිරිවැය ඉතිරියක් ලබාගත හැකිය.

Very fast & efficient drying with big cost save. : This machine can 100% dry 10 Kg of clothes bulk within 30-40 min. Hence, up to 4 of 10 Kg washing machines’ output can manage by this single dryer. It will give maximum cost save to your business.

 

වියලීමට ඇති රෙදිවල වර්ගය, ධාරිතාවය සහ ඔබට අවශ්‍ය වියළීමේ මට්ටම අනුව තෝරා ගත හැකි ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලන මට්ටම් 4ක්. High, Mid, Low, Cold

4 Automated heat level selections for deferent loads and drying levels : High, Mid, Low, Cold

 

පමණ ඉක්මවා රත්වීම වැළක්වීමේ යාන්ත්‍රණය සහිතය.

Overheating protection for fabric safety.

 

මෙහි මල නොබැඳෙන වානේ වියළීමේ ටබ් එක වසර 10කට වැඩි කාලයක් මල බැඳීමකින් තොරව සුපිරි කල් පැවැත්මක් සහතික කරයි.

Ultra Durable Stainless Steel Tub : Can use over 10 years without any rust or damage.