Gravity Bottle Irons SJT 566 Made In Korea

රු64,000.00

15 People watching this product now!

Payment Methods:

Description

Model No : SJT566

Product Information

1. Electricity: 220V / 50-60 Hz

Wattage: 1000W

2. Weight: 2.6kg

3. Size of the base: (L)205 x(W)138 mm

4. Method of steam emission: one-touch button switch type

5. Size of the water tank: 4.0L

6. Silicone Hose: 2.0M

7. OPTION items: ironing shoes, water purification tablets

8. Made In Korea

කාර්මික මට්ටමේ භාවිතයට අවශ්‍ය  ප්‍රබල වාෂ්ප රෙදි මැදීමේ යන්ත්‍ර විකිණීමට ඇත.

Heavy duty industrial type  steam iron is available for sale.

 

මෙය ගුරුත්ව බලය මගින් ජලය සපයන ජල බෝතලයක් සහිත වාෂ්ප බලයෙන් රෙදි මැදීම කළහැකි අයන් එකකි.

This is a Gravity feed water supply steam Iron. The water bottle and silicon hose included.

මුලික විස්තර / Key Details,

Brand : SAM JIN

Model Number : SJT 566

Condition : Brand New

Power Consumption : 1000 W

Power Source : 220 V ~ 50/60 Hz

Warranty : 1 year comprehensive

විශේෂාංග / Special Features,

උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇත. කාර්මික භාවිතයට ඉතාමත් සුදුසු ය.

High quality product made by best material, Ideal for industrial use.

 

වාෂ්ප බලය ඉතා හොඳින් පැතිරී යන නිමාව.

Designed for effectively spread the steam power.

 

නොඇලෙන, හැසිරවීම පහසු පතුල් සැලසුම.

Non stick, Easy moving bottom design.

 

වාෂ්ප බලය මුදා හැරීමේ අදියර 5ක්.

5 Steps steam power discharge.

 

අවශ්‍ය උෂ්ණත්වය අනුව ජලය ලැබෙන වෙගය පාලනය කල හැකිය.

Can control water inflow as the heating level.